Kitchen
ස්පයිසි චිකන් වින්ග්ස්
චිකන් වලින් හඳන විවිධ විදිහේ කරිවල රස බලන්න කැමැති ඔබට රසවත් ස්පයිසි චිකන් වින්ග්ස් සාදා ගන්නා ආකාරය කියා දෙන්නයි මේ සූදානම.
චිකන් වින්ග්ස් - 500g
අඹරාගත් ඉඟුරු - 10g
අඹරා ගත් සුදුලූනු - 100g
මිරිස් කුඩු - 10g
කහකුඩු තේ හැඳි - ½
බැඳ ගැනීමට
හාල් පිටි - 100g
චිකන් වින්ග්ස් හදන්නෙ මෙහෙමයි.
මුලින් ම චිකන් වින්ග්ලට් වලට ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු සහ ඉඟුරු, සුදු ලූනු දමා හොඳින් සීසන් කර විනාඩි 30 ක් පමණ තබන්න. සීසන් වූ පසුගෙන හාල් පිටිවල තවරා රත්වූ ගැඹුරු තෙලෙහි බැඳ ගන්න. මෙය උණු උණුවේම ආහාරයට ගත හැකියි.
Wmqgd .ekSu u��u mqj;am; weiqfrks